ඔය දෑත් නුබේ අත නෑර මුලු දවසම උරහිසට හිස තියන් විදින්නට ආදරය,, අහිංසක ඇස් දිහෑ බලන් ඉන්නට වෙලාවකට හරි මනමාල,, සසර පුරා මම , පෙරුම් පුරන්න ඇති. ඔයාව මගේම කරගන්න,,, අනේ මගේ හිතේ තියන ආදරේ ඔයාට දැනෙනවනම්.... සත්තකින් ඔයා නැතුව මට ජීවිතයක් නැති තරම්.................